Monday, May 27, 2013

Hacking internet Web Cam

අන්තර්ජාලය හරහා අනාරක්ෂිත වෙබ් කැමරා වලට පිවිසීමේ හැකියාව පවතිනවා .ආරක්ශිත කැමරා බාවිතය අද ඉතාමත් වේගයෙන් පැතිරෙන දෙයක්. ආයතන මාර්ග සුපිරි වෙලදසැල් වගේ හැමතනකම මේ ආකාරයෙන් කැමරා සවි කරලා තියනවා. ඉතින් කාගේ අහේතුවකටද මන්දා මේවායේ ආරක්ශිත තත්වය නම් ඉතාමත් පහල තත්වයක තියෙන්නෙ. හැම එකක්ම නොවුනත් ලෝකයේ පවතින ආරක්ශිත කැමරා වලින් අඩක්ම අනාරක්ශිතයි. ඉතින් ඉතාමත් සරල ක්‍රියාකාරකමකින් අපිට හැකියාව තියනවා යුරෝපයේ ආසියාවේ ඇමරිකාවේ වගේම සීතල ඇන්ටාක්ටිකාවේත් පවතින අනාරක්ශිත ආරක්ශිත කැමරා වලට අපේ වෙබ් බ්‍රවුසරය හරහා රිංගන්න. එතනදී real-time stream ඒ කියන්නේ මේ වෙලේ වෙන දේවල් ඒ ආකාරයෙන බලා ගැනීමේ හැකියාවත් මෙ කැමරා මවුසය මගින් පාලනය කිරීමේ හැකියාවත් අපිට ලබාගන්න පුලුවන්.

මුලින්ම google වෙබ් අඩවියට යන්න. ඊලගට එහි පහල කේත් කොටසින් එකක්  ඉතාමත් නිවැරදිව සටහන් කර සෙවුමක් කරන්න. ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා අනාරක්ෂිත වෙබ් කැම් වලට පිවිසීමේ හැකියාව අලුත් මුහුණුවරකින් දැකගන්න පුලුවන්.
eg-;
haking cctv web cam now click here

හෝ 
inurl:view/view.shtml
එහිදී අපිට දැකගන්න පුලුවන් වෙබ් අඩවි ලින්කු ගනනාවක්ම. මේ සියල්ලම ලෝකයේ කොහේ හෝ තිබෙන CCTV security කැමරාවක වෙබ් පිටුවේ ලිපිනයක්.


inurl:/view.shtml
intitle:”Live View / – AXIS” | inurl:view/view.shtml^
inurl:ViewerFrame?Mode=
inurl:ViewerFrame?Mode=Refresh
inurl:axis-cgi/jpg
inurl:axis-cgi/mjpg (motion-JPEG)
inurl:view/indexFrame.shtml
inurl:view/index.shtml
inurl:view/view.shtml
liveapplet
intitle:”live view” intitle:axis
intitle:liveapplet
allintitle:”Network Camera NetworkCamera”
intitle:axis intitle:”video server”
intitle:liveapplet inurl:LvAppl
intitle:”EvoCam” inurl:”webcam.html”
intitle:”Live NetSnap Cam-Server feed”
intitle:”Live View / – AXIS”
intitle:”Live View / – AXIS 206M”
intitle:”Live View / – AXIS 206W”
intitle:”Live View / – AXIS 210?
inurl:indexFrame.shtml Axis
inurl:”MultiCameraFrame?Mode=Motion”
intitle:start inurl:cgistart
intitle:”WJ-NT104 Main Page”
intext:”MOBOTIX M1? intext:”Open Menu”
intext:”MOBOTIX M10? intext:”Open Menu”
intext:”MOBOTIX D10? intext:”Open Menu”
intitle:snc-z20 inurl:home/
intitle:snc-cs3 inurl:home/
intitle:snc-rz30 inurl:home/
intitle:”sony network camera snc-p1?
intitle:”sony network camera snc-m1?
site:.viewnetcam.com -www.viewnetcam.com
intitle:”Toshiba Network Camera” user login
intitle:”netcam live image”
intitle:”i-Catcher Console – Web Monitor”
 උත්සාහා කරලා බලන්න.

No comments:

Post a Comment