Wednesday, April 10, 2013

nternet Speed ඵක වැඩි කර ගමුද

nternet Speed ඵක වැඩි කර ගමුද

සුබ දවසක් සියඵ දෙනාටම ! මම අද කියල දෙන්න යන්නේ මගෙන් ගොඩක් යාඵවො අහපු දෙයක් ගැන.ඔයාල කැමතිද ඉන්ටර්නෙට් ඵන ස්පීඩ් ඵක වැඩි කරගන්න.මම දන්නවා ඔයාල අනිවාර්යෙන් ඵ්කට කැමතියි කියල.((අයේෂ ගේ පරිගණක උදව් කියන්නේ හැමදාමත් ඔයාල කැමති දේවල් දුන්න වෙබ් අඩවියක් නේ))හරි යාඵවනේ අපි දැන් ගේමට ඵන්ටර් වෙමු.

1)පළමුව ඔබ Run box ඒක විවෘත කරගෙන එහි Open කියන තැනට gpedit.msc ලෙස ටයිප් කර OK කරගන්න.





2)User Account Panel box ඒක විවෘත වුවහොත් Yes විධානය ලබා දෙන්න.එවිට පහත ආකාරයේ වින්ඩොව් එකක් ලැබෙයි.එහි Computer Configuration හි ඇති Administrative Template කියන ඒක තෝරාගන්න.




3)එහිදී ලැබෙන වින්ඩොව් ඒකෙන් Network යන ඒක තෝරාගන්න.




4)ඉන්පසුව  ලැබෙන වින්ඩොව් ඒකෙන් Qos Packet Scheduler කියන ඒක තෝරාගන්න.





5)ඔබට  ලැබෙන වින්ඩොව් එකේ ඇති Limit reservable bandwidth කියන ඒක Double ක්ලික් කරන්න






6)ඊළගට  පහත ආකාරයේ වින්ඩොව් එකක් විවෘත වේ.එහි Limit reservable bandwidth කියන ඒක Not Configured ලෙස ලකුණු වී ඇත.
 එය Enable ලෙස තෝරාගන්න.එවිට පහතින් ඇති Bandwidth limit(%): කියන ඒක 20 ලෙස සදහන් වී ඇති අතර, එය 0 ලෙස වෙනස් කොට Apply කර OK කරන්න.




ඵහෙනම් යාඵවනේ වැඩේ ඉවරයි.ඔයාලගෙ ඉන්ටර්නෙටි ස්පීඩි වැඩි උනොද කියල කියන්නකෝ.ඔබට ඡය!

Dance කරන Keyborad LED Light 3


Computer-Tricks-Sinhalaආයුබෝවන් . අද ලිපියෙන් කියන්න යන්නේ පොඩි ෆන් වැඩක්. මේකෙන් වෙන්නේ ඔයාලගේ කීබෝර්ඩ් එකේ CapsLock, NumLock, Scroll Lock ලයිට් 3 ඩාන්ස් කරන එක. කරලම බලන්න.



ඒ නම් වැඩේ පටන් ගමු.
  • Start > Notepad යන්න.
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
  • උඩ දාල තියන කෝඩ් එක දාන්න.
  • led.vbs   කියල Save කරන්න.    කොහොමද FUN 1

Wednesday, April 3, 2013

Android Phone එකක් ඔයලටත්





අද ඔයාලාට දෙන්නෙ නියම software එකක්.software එකක්  කිව්වට  මේක os එකක්,..  ඔයාලා  හැමෝම දන්නවනෙ android ගැන..අද වෙනකොට ලෝකයේ  ජනප්‍රියම Mobile Os එක තමා Android..මේකට හේතුව තමා මේක open source වීම.මේක open source නිසා  ඕනතරම් Apps තියනවා Net එකෙ Download කරගන්න..... .ඔයාලාට උනත් App හදල විකුනන්න පුලුවන්. .

මේක හිතපුනැති විදිහට ජනප්‍රිය  වුනනිසා Nokia වලට තමා බඩෙ පාරවැදුනෙ හැබැයි පොඩි ආරන්චියකුත් තියනවා Nokia සද්ද නැතුව ඉන්නෙ.Android ගෙදර යවන්න Os එකක් ගහනවා කියලා.  ඕවා ඉතින් ආරන්චි හොදේ  ....... :) හැබැයි කොච්චර ජනප්‍රිය උනත් අපිට කොහෙන්ද  ඕවා  ගන්න සල්ලි..  ඒක නිසා මම net එකේ පොඩි search පාරක්  දැම්මා එතකොට  තමා මේක හම්බ  උනේ.මේකෙ වටිනකමනම් කියල වැඩක්නැ ......
                    මේක දපුහම  ඔයලගෙ  PC එක පෙන්නෙ Android Phone එක වගෙ....බය වෙන්න කිසිම දෙයක්නැ මෙකෙන් ඔයලගෙ ඵ්ක් PC එකෙ දලා තියන OS එකට මොකුත් වෙන්නැ..ඕනවෙලාවට Double Click කරලා Open කරන්න විතරයි තියෙන්නෙ..Android apps ඕනතරම් Download කරගන්න පුලුවන්.  
                                                                                                   Facebook,Skype,Navigator,Games,Google map වගෙ  ඕනෑම දෙයක් මෙකෙන් Use කරන්න පුලුවන්....  මේකෙන්ම  ඔයාලට Android marketplace එකට ගිහින් ඔයාලට ඕන App එකක් Download කරගන්න පුලුවන්... ඔයා ට බලන්න photos ටිකකුත් දැම්මා....



HOME එක මෙන්න 
මේක ඉතින් මොකද්ද කියල හැමෝම දන්නවනේ    .....:)
App Download 
Apps වැඩත් කරනව හොදෙ ....:D

Sky Radio එහෙමත් වැඩ හොදෙ ...


එහෙනම් ඔයාලා බාගෙනම බලන්නකො කොහොමද කියලා ......අපි ගියා....
ඔයාලා  යනකොට  පුන්චි comment එකක් දාලා යන්න හොදේ  ......:)


               මෙතනින් ගන්න 
                        DOWNLOAD
             

වැඩේ කොහොමද කියලා comment

Tuesday, April 2, 2013

speed එක වැඩි කරගමුද..

Computer එකෙ speed එක වැඩි කරගමුද..


මෙන්න මෙහෙමයි  කරන්න ඕනෙ .ඉස්සරලාම notepad එක open කර ගන්න..ඊට පස්සෙ මම ඔය දිල තියන code එක copy කරගන්න.copy කරගත්ත code එක notepad එකට paste කරන්න..

දැන් ඒ notepad එක desktop එකේ save කරන්න.save කරනකොට save as type කියන එක All Files කියලා දෙන්න.save කරද්දි File name එකට ram.vbe කියලා දෙන්න..ඊට පස්සෙ ඔයාලගෙ desktop     එකේ  ram කියලා file එකක් ඇති.. ඒක Double click කරන්න..දැන් බලන්න pc එක speed උනාද කියලා .        


mystring=(800000)

1GB Pen Drive එක 2GB කරමුද........

යාළුවනේ මේකනම් පට්ටම වැඩ කැල්ලක් අපේ 1GB Pen එක මේ Software එකෙන් 2GB කරගන්න පුලුවන්.මේකෙ වෙන සිද්දියනම් මටත් තෙරෙන්නේ නෑ හැබයි කිසිම අවුලක් නෑ මම මගේ Phone එකේ තිබ්බ Memory Chip එකටත් කරල බැලුවා.ඕනම දේකට මේක කරන්න පුලුවන්.
මේක කරන හැටි මම ඔයාලට කියලා දෙන්නම් මුලින්ම පල්ලෙහා Link එකෙන් Software එක Download කරගන්න Mb එකවත් නෑ පොඩිම පොඩි Software එකක්.හැබැයි වෙන වැඩේනම් කෝටියක් වටිනවා 
Software එක Install කරගත්තාට පස්සේ ඔයාලගේ Pen එක හරි Chip එක හරි PC එකට Plug කරන්න 
දැන් Software එක ඇතුලෙන් Pen එක පෙන්නයි.මෙන්න මේ වගේ 
මේ මගේ 1 GB chip එක හොදේ 

ඊට පස්සෙ Fix කියන එක ඔබන්න එතකොට මෙහෙම එකක එයි එක OK කරන්න.ඔයාලාට වැදගත් Data Pen එකේ තියනවානම් මේක කරන්න ක්ලින් ඒවා Backup කරගන්න 

ඊට පස්සෙ ඔයාලාට මේවගේ Massage එකක් එයි ඒ කියන්නේ වැඩේ හරි කියන එක ඕකත් OK කරන්න 

ඊට පස්සෙ මෙහෙම Massage එකක එනවා Pen එක අයෙත් Plug කරන්න කියලා,එතකොට PEN එක ගලවලා අයෙත් Pc එකට plug කරන්න 
බලන්න කොහොමද වැඩේ Pen එක 2GB වෙලානේ.හැබයි මේක කරන්න පුලුවන් 1GB එවාට විතරයි.එහෙනම් ඔයාලත් කරලාම බලන්නකෝ මම යනවා ආයෙත් අලුත් දෙයක් අරගෙන එන්නම්....ඔයාලා යනකොට පොඩි Like එකකුයි Comment එකකුයි දාලා යන්න හොදේ............. :) 


මෙතනින් ගන්න 
Download


Click Here & Earn Money

 

වයිෆයි හැක් කරමු


වයිෆයි  (WiFi) ගැන ඔයාලා දන්නවනේ නේද?  WiFi කියන්නෙ වයර් රහිතව කරන සංන්නිවේදන කටයුත්තකට. ( Wireless Fidelity, wireless internet) ඉතින් මේ ආකාරයට  වයර් රහිතව  සංන්නිවේදන කටයුතු කරන්නේ පහසුවට.  වයර්  එක්ක වැඩ කරන්න අපහසු හින්දා. ඉතින් ඒ ආකාරයට වැඩකරන ස්තානයකට අපි කියනවා WiFi Hotspot එකක් කියලා.  WiFi Hotspot එකක වෙබ් අඩවි තහනම් කිරීමක් බාගන්න තියන වේගය අඩාල කිරීමක් වගේ දේවල් සිද්දවෙන්නෙ නේ. ඒ කියන්නෙ  WiFi Hotspot  එකකදී අන්තර්ජාලය පුල් නිදහස් කියන එක.  ඉතින් මේ  WiFi Hotspot  ජාලකරන තලමිතීන් අනුව ආරක්ශිතව හදලයි තියෙන්නේ. ඒ කියන්නෙ මුරපද දාල වගේ.  ඉතින් අද කියන්න යන්නේ කොහොමද මේ මුරපද බිදගෙන  WiFi Hotspot  එකක් ඇතුලට යන්නෙ කියලා

මේ වැඩේ කරන්න පහල දේවල් ඕනේ

1. Linux Backtrack 5 RC2 ( ඔයාල භාවිතා කරන පරිගනකයේ ඕස් එකට අදාල වර්ශන් එක බාගන්න)
2 හොදට වැඩ කරන wireless කාඩ් එකක්
3. දැනට බාවිතා වෙන පාස්වර්ඩ් ලිස්ට් එකක්. මේක නම් ගූගල් වලින් හොයාගන්න පුලුවන්. ටිකක් කම්මැලි නම් මෙන්න තියනවා පාස්වර්ඩ් 1717681 ම. 




ඉතින් Linux Backtrack 5 RC මෙතනින් බාගන්න.
හරි, මන් හිතන්නේ ඔයාලා දැන් Linux Backtrack 5 RC2 බාගෙන සීඩී එකකට ගහගෙන එහෙම ඇති කියලා. ඊලගට පරිගනකය ඒ සීඩී එකෙන් බූට් කරන්න. ලිනක්ස් ගැන ටිකක් දැනගෙන ඉන්න නම් ඕනේ. කමක් නෑ දන්නේ නැත්නම් මං ස්ක්‍රීන් සොට්ස් ටිකක් දාන්නම්.

පලමු පියවර 



මුලින්ම root@bt:~# කියන තැනට airmon-ng කියන විදානය බාවිතා කලාම ඉහල රූපයේ ආකාරයට දැනට තියන WiFi නෙට්වර්ක් මොනවද කියලා පෙන්නනවා 

මෙතන පෙන්නන wlan0 කියන WiFi නෙට්වර්ක්  එක උපකාර කරගෙනයි මම ඉස්සරහට හැමදේම කියන්නෙ. ඉතින් ඔයාලා wlan0 වෙනුවට භාවිතා කරන්න ඕනේ ඔයාලට හැක් කරන්න් ඕනේ WiFi නෙට්වර්ක්  එකේ නම 

දෙවන පියවර 

airmon-ng start wlan0
කියන විදානය ලබා දෙන්න. මේකෙන් අපි බලන්නේ අපිට හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එක ක්‍රියාකාරී තත්වයෙන් තියනවද කියල.

තුන්වන පියවර 

මෙතනදි අපි ifconfig කියන විදානය ලබා දෙනවා. එතනදි අපිට පහල ආකාරයට හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ තොරතුරු බලගන්න පුලුවන්.




හතරවන පියවර 
මෙතනදි කරන්න බලපොරොත්තු වෙන්නෙ හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ මැක් ඇඩ්ර්ස් එක වෙනස් කරන්න. පහල විදානය බාවිතා කරන්න.
macchanger –m 00:11:22:33:44:55 wlan0

පස්වන පියවර 
මෙතනදි අපි කරන්නෙ අලුත් කරපු මැක් ඇඩ්ර්ස් එක නිවැරදි ආකාරයෙන් වැඩ කරනවද කියන එක බලන එක. ඒකට පහත විදානය බාවිත කරන්න පුලුවන්. 
airodump-ng mon0
හයවන පියවර 
ඊලගට අපිට බලගන්න පුලුවන් අපි හැක් කරන්න යන WiFi නෙට්වර්ක් එකේ නියම නම. SSID එක. රතුපාටින් දාල තියෙන්නෙ ඒක. ඊට පස්සෙ අපිට් පුලුවන් අපි හැක් කරන්න් යන WiFi නෙට්වර්ක් එකට මේ වෙනකොට ලොග් වෙල් ඉන්න් කෙනෙක්ව හොයගන්න. ඒකට පහල විදානය දෙන්න. 
airodump-ng –c 6 –w crackwpa –bssid 02:1A:11:FE:A4:CE

 කොල පාටින් තියෙන්නෙ ඒ වගෙ ලොග් වෙලා ඉන්න කෙනෙක්ගේ මැක් එකක්. 

හත්වන පියවර 
ඊලගට කරන්න ඕනේ දැනට ලොග්වෙල ඉන්න කෙනා එක්ක පොඩි handshake දාගන්න  ඒකට පහල විදානය දෙන්න. 
aireplay-ng –0 –4 –a MAC-ADDR-OF-ROUTER –c MAC-ADDR-OF-CLIENT mon0

මේ විදානය දුන්නට පස්සෙ ඉහල රූපයේ පෙනෙන ආකරයට විදානයන් ක්‍රියත්මක වෙයි.

අටවන පියවර 
ඊට පස්සෙ අපිට පුලුවන් දැනට ලොග් වෙල් ඉන්න කෙනාගේ උදවුවෙන් ලොග් වෙල ඉන්න  WiFi නෙට්වර්ක් එකේ  පාස්කී එක ලබා ගන්න.  ඒකට පහල විදානය දෙන්න. 

aircrack-ng crackwpa-01.cap –w list

මෙතන් list කියන තැනට අපි අර බාගත්ත පාස්වර්ඩ් ලිස්ට් එකේ පාත්  එක දෙන්න ඕනේ. 
ඉතින් ඔන්න කොල පාටින් දක්වලා තියන ආකාරයට අපිට හැක් කරන්න ඕනේ  WiFi නෙට්වර්ක් එකේ  පාස්කී එක පෙන්නනවා. දැන් ඉතින් අපිට පුලුවන් ඒ පාස් කී එක බාවිතා කරල අපිට ඕනේ විදියට නෙට්වර්ක්  එකා බාවිතා කරන්න