Friday, May 31, 2013

හරි විදිහට IP Hide කරමු

FREE FREE FREE SKYPE CREDIT



සුබ දවසක් යාළුවනේ, ඉතින් කොහොමද, අහ් ඔයාලා අවේ, Skype Credit ගන්න හිතාගෙන නේද? අහ් මරු....ඔයාලට පහසුවෙන් ගේමක් නැතිව Skype Credit ගන්න පුළුවන්, හැබැයි ලංකාවෙ අපිට බැහැ Real IP වලින් ගිහින් මේවා කරන්න, ඒ නිසා අපි ගොඩක් දෙනෙක් IP Hider මෘදුකාංග භාවිත කරනවා නේද? අනිවා, මට නම් නැතුවම බැහැ....එහෙත් ඔයාලා දන්නවා ඇති මේ මෘදුකාංගයන් අතරෙන් වඩාත් විශේෂ මෘදුකාංගයක් තමයි Hotspot Shield කියන්නෙ, කෙලින්ම IP එක USA වලට Change වෙනවා, ලංකාවට දෙන්නෙ නැති උනාට ඔය හැම එකක්ම USA වල වැඩ කිසි අවුලක් නැතිව, ඉතින් ඔයාලා Hotspot Shield පාවිච්චි කරනවනම් Skype Credit ගන්න එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි....


පළමුවෙන්ම කරන්න තියෙන්න Hotspot Shield එක Download කරගෙන Install කරගන්න එක, පසුව Hotspot Shield එක Connect කරන්න, මේ සදහා මම ඔයාලට කලින් දීපු ලිපිය බලන්න.....



Hotspot Shield එක Connect කරලා මේ ලින්ක් එකට යන්න, CLICK HERE     GET FREE VOUCHER CODE  බට්න් එක ක්ලික් කරන්න....


දැන් ඔබට Voucher Code එක දකින්න පුළුවන්, ඒක Copy කරගන්න, යන්න මේ ලින්ක් එකට,

Type in the unique number from your voucher or card මෙනට පහලින් ඇති Text Box එකට Code එක ලබාදේන්න, I agree to the Skype ඉදිරියෙන් හරු ලකුන යොදන් Redeem voucher or prepaid card බට්න් එක ක්ලික් කරන්න, දැන් වැඩේ හරි, 



ඔයාට Skype එකෙන් විනාඩි 15ක් ඇතුලත මෙය Activate කරලා දෙනවා, කරලා බලන්න වැඩේ ගොඩ....අය දෙකක් නෑ..ඒත් මේ විදිහට අපිට Skype Credit ගන්න පුළුවන්, එක පාරක් විතරයි, දෙවැනි පාර ගන්න කියාම Skype කාරයා කැ ගහනවා, ඒකටත් පොඩි වැඩක් දෙන්න පුළුවන්, CLICK HERE මේ ලින්ක් එකට යන්න, තියෙන කුඩා ෆයිල් එක Download කරගන්න, File එක උඩ Right Click කරලා, Run ad Administrater දෙන්න, පහත හිදියෙ වින්ඩෝ එකක් ලැබෙයි.


මෙහි Name සහ Group ඉදිරියෙන් ඇති  Text Box වලට කැමති දෙයක් ලබා දෙන්න, සාමාන්‍ය වචන දෙකක්,  පසුව පහත තිබෙන Set බට්න් එක ඔබන්න...දැන් ඔබ නැවත වරක් Credit ගන්න උත්සහ කරන්න, සාර්ථක කරගන්න පුළුවන්, ඔබට වැඩි වාරයක් Skype Credit ගන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නේ මේය රන් කරලා අලුත් වචන දෙකක් යොදා Set කීරීමයි, එවිට නැවතත් Credit ගන්න පුළුවන්, මේ System එකට ගන්න බැරි උනොත් ඔයා Hotspot Shield එක Uninstall කරන්න, පසුව Computer Name එකත් Change කරන්න, නැවතත් Credit ගන්න පුළුවන්, ස්තූතියි අපි ගියා....

දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් Hack කරන්නෙ මෙහෙමයි. [ Telephone Call Hacking ]

දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි.


  • ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම.කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න.ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා.මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක Phone එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද Phone එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා.මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි.


---අපි වැඩේ පටන්ගමු.---


හැඳින්වීම :

  •  ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියකි.

  •  SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන්  Hack කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...)

  •  (Phishing හා සමාන ක්‍රමවේදයකි.)


අවශ්‍යය දේවල් :


  • අලුත්ම Gmail Account එකක්
      (උදා :- dialoglanka@gmail.com , srilankamobitel@gmail.com වගේ එකක්.ඒක ඔයාලා Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලය අනුව,ඊට උචිත නමකින් හදාගන්න..)


  • අලුත්ම සිම් කාඩ් පතක්(සිම් එක ගන්න ඕනෙ Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලයේ සිම් එකක්මයි)


ඔක්කොම දේවල් දැන් අපි ලෑස්ති කරගෙන තමයි තියෙන්නෙ.

මම දැන් පියවරෙන් පියවර කියල දෙන්නම්.


  • ඉස්සෙල්ලම ඔයා හදපු Gmail Account එකට Log වෙන්න.


  • ඊට පස්සෙ ඔයා Hack කරන්න යන කෙනාගෙ Phone Number එක Contact List එකට දාගන්න.


  •  දැන් ඒ කෙනාට SMS යවන Window එක Open කරගෙන මේ පහලින් පෙන්නලා තියන විදියට මොනව හරි Type කරගන්න


උදා :-

 @dialog.adata niyamitha 
apage sanwathsarika
semarum hethuwen
"30mins" kaalayak onema jalayakata
amathum nomile labadheemata
api katayuthu yodha athi bawa
sathutin danwamu.me sandaha 
pahatha keathaya amathaa liyaapadinchi wanna


"*******************"

 ____________________

 දැන් මම ඔය තරු ටිකක් දාල තියන තැන Type කරන්න තියනවා GSM කේතමය අංකයක්.පහල තියන අංක 4න් ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක බලපුවහම කට්ටියට තේරෙයි මොකද වෙල තියෙන්නෙ කියලා.


මම "X" දාලා තියන තැන් වලට ඔයාලා අරගත්ත සිම් එකේ Number එක ලියන්න.

DOWNLOAD GSM CODES  click here
 
 **62*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක OFF කරපුවහමයි, Signal නැති වෙලාවටයි එයාගෙ Phone එකට එන සේරම calls එන්නෙ ඔයා අර දාපු Number එකට.
[මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #62# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.]


  **61*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.
[මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #61# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.]


  **67*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Call එකක ඉන්න වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.
[මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #67# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.]


  **21*XXXXXXXXXX#
මේක දැම්මොත් ඒ කෙනාට එන සේරම Calls එන්නෙ ඔයා අර දාපු Number එකට.
හැබැයි මේකනම් එච්චර සාර්ථක නැහැ.පටස් ගාලා අහුවෙන්න පුලුවන්.ඔයාලටම තෙරෙයි ඒ ඇයි කියලා.
[මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #21# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.]


Number එක මෙන්න මේ විදියට දාන්න මතක තියා ගන්න.වෙන වෙන විදියට ගහන්න එපා.

 උදා :-
"0712345678"


දැන් මේ SMS එක ඒ කෙනාට යවන්න.ඒ කෙනා මේ GSM Code Number එක Dial කරපු සැනින් ඔයා යවපු  Code Number එකේ හැටියට සේරම Calls හැරෙනවා.මේක හැම Phone එකකටම වෙනසක් නැතුව වැඩ කරනවා.ඕනෙම Phone එකකට.


මේක සාමාන්‍යය Phone එකකිනුත් කරන්න පුලුවන්.ඒත් එහෙම සාමාන්‍යය Number එකකින් SMS එකක් ආවට ඒක කවුරුවත් ගනන් ගන්නෙ නැහැ.ඒක නිසයි අපි Gmail Use කලේ.එතකොට SMS එක යන්නෙ "12323" වගෙ අංක 5ක Number එකකින්.ඒ වගෙම අපි අලුතින් Gmail Account එකක් හැදුවෙ අපේ Gmail Address එකත් SMS එකේ යටින් වැටෙන නිසා.

එහෙනම් යාලුවෝ හැමෝම මේක Try කරල බලන්න.
කාටවත් නරකක් කරන්න නෙවෙයි.යමක් ඉගෙනගන්න.




ඩොන්ගලයක් අන්ලොක් කරමු.

                       පහල එබ් එකට යන්න ඒකෙ ඔයාලගෙ ඩොන්ගල් එකෙ එමි නුම්බෙර් එක හොයගන්න පුලුවන් නේද  ඔයාලට? ඉතින් මේ ****වෙනුවට ඔයාලගේ IMEI අංකය ටයිප් කරන්න

http://bb5.at/huawei.php?imei=******

හරි, දැන් අන්ලොක් කෝඩ් එක ඒවි. ඊලගට සිම් එකක් දාලා ඩොන්ගලේ ගහන්න පරිගනකයට. අන්ලොක් කෝඩ් එක ඉල්ලයි. අපිට අර වෙබ් එකෙන් දුන්න අන්ලොක් කෝඩ් එක එතෙන්ට දෙන්න. වැඩේ හරි..


Monday, May 27, 2013

Hacking Facebook

                      
හැමෝගෙම සිහිනයක් තමයි fb එක හැක් කරන එක. ඉතින් එක් එක්කෙනා එක එක ආකාරයේ ක්‍රම සොයගෙන තියනවා මේ වැඩේ කරන්න.  පේස්බුක් මෑතක් වෙනතුරුම ආරක්ශාව සම්න්දයෙන් ඒ තරම් උනන්දුවක් දක්වපු වෙබ් අඩවියක් නෙමෙයි. නමුත් ලෝකයෙන් ආපු එක එක චෝදනා නිසා අද වෙනකොට  ආරක්ශාව අතින්  පේස්බුක්  ටිකක් ඉදිරියට ඇවිත්,

 හරි, මන් මේ කියන්න යන්නේ පේස්බුක් සර්වර් එක හැක් කරන ආකරයක් නම් නෙමෙයි. කාගේ හරි පේස්බුක්  ගිනුමක් හැක් කරන් ආකාරය. අපිට මේකට පොඩි සොෆ්ට්වෙයා එකක් හොයගන්න වෙනවා එකෙන් කරන්න ඕනේ වෙන කෙනෙක් යවන ආකරයට අපි මේල් එකක් යවන එක. ඒ කියන්නෙ  පේස්බුක් එකෙන් යවන විදියට අපිට හැක් කරන්න ඕනේ කෙනාගේ ගිනුමට අපි මේල් එකක් යවනව.. 
මේ වෙබ් පිටුවට යන්න මුලින්ම 
දැන් මේ පහල තියන රූපය හොදින්  කියවල බලන්න.. අපි ලියන මැසේජ් එක බලන කෙනාව නොමග යවන ආකරයටයි ලියවෙන්න ඕනේ. 
හරි, ඉතින් මේ ඊමේල් එක ලැබුනාම කෙනෙක් එයගේ පාස්වර්ඩ් එක මාරු කරගෙන නම් අපිට කිසි අවුලක් නැතිවම ඒ ගිනුමට ලොග් වෙන්න පුලුවන්. 

Hacking internet Web Cam

අන්තර්ජාලය හරහා අනාරක්ෂිත වෙබ් කැමරා වලට පිවිසීමේ හැකියාව පවතිනවා .ආරක්ශිත කැමරා බාවිතය අද ඉතාමත් වේගයෙන් පැතිරෙන දෙයක්. ආයතන මාර්ග සුපිරි වෙලදසැල් වගේ හැමතනකම මේ ආකාරයෙන් කැමරා සවි කරලා තියනවා. ඉතින් කාගේ අහේතුවකටද මන්දා මේවායේ ආරක්ශිත තත්වය නම් ඉතාමත් පහල තත්වයක තියෙන්නෙ. හැම එකක්ම නොවුනත් ලෝකයේ පවතින ආරක්ශිත කැමරා වලින් අඩක්ම අනාරක්ශිතයි. ඉතින් ඉතාමත් සරල ක්‍රියාකාරකමකින් අපිට හැකියාව තියනවා යුරෝපයේ ආසියාවේ ඇමරිකාවේ වගේම සීතල ඇන්ටාක්ටිකාවේත් පවතින අනාරක්ශිත ආරක්ශිත කැමරා වලට අපේ වෙබ් බ්‍රවුසරය හරහා රිංගන්න. එතනදී real-time stream ඒ කියන්නේ මේ වෙලේ වෙන දේවල් ඒ ආකාරයෙන බලා ගැනීමේ හැකියාවත් මෙ කැමරා මවුසය මගින් පාලනය කිරීමේ හැකියාවත් අපිට ලබාගන්න පුලුවන්.

මුලින්ම google වෙබ් අඩවියට යන්න. ඊලගට එහි පහල කේත් කොටසින් එකක්  ඉතාමත් නිවැරදිව සටහන් කර සෙවුමක් කරන්න. ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා අනාරක්ෂිත වෙබ් කැම් වලට පිවිසීමේ හැකියාව අලුත් මුහුණුවරකින් දැකගන්න පුලුවන්.
eg-;
haking cctv web cam now click here

හෝ 
inurl:view/view.shtml
එහිදී අපිට දැකගන්න පුලුවන් වෙබ් අඩවි ලින්කු ගනනාවක්ම. මේ සියල්ලම ලෝකයේ කොහේ හෝ තිබෙන CCTV security කැමරාවක වෙබ් පිටුවේ ලිපිනයක්.


inurl:/view.shtml
intitle:”Live View / – AXIS” | inurl:view/view.shtml^
inurl:ViewerFrame?Mode=
inurl:ViewerFrame?Mode=Refresh
inurl:axis-cgi/jpg
inurl:axis-cgi/mjpg (motion-JPEG)
inurl:view/indexFrame.shtml
inurl:view/index.shtml
inurl:view/view.shtml
liveapplet
intitle:”live view” intitle:axis
intitle:liveapplet
allintitle:”Network Camera NetworkCamera”
intitle:axis intitle:”video server”
intitle:liveapplet inurl:LvAppl
intitle:”EvoCam” inurl:”webcam.html”
intitle:”Live NetSnap Cam-Server feed”
intitle:”Live View / – AXIS”
intitle:”Live View / – AXIS 206M”
intitle:”Live View / – AXIS 206W”
intitle:”Live View / – AXIS 210?
inurl:indexFrame.shtml Axis
inurl:”MultiCameraFrame?Mode=Motion”
intitle:start inurl:cgistart
intitle:”WJ-NT104 Main Page”
intext:”MOBOTIX M1? intext:”Open Menu”
intext:”MOBOTIX M10? intext:”Open Menu”
intext:”MOBOTIX D10? intext:”Open Menu”
intitle:snc-z20 inurl:home/
intitle:snc-cs3 inurl:home/
intitle:snc-rz30 inurl:home/
intitle:”sony network camera snc-p1?
intitle:”sony network camera snc-m1?
site:.viewnetcam.com -www.viewnetcam.com
intitle:”Toshiba Network Camera” user login
intitle:”netcam live image”
intitle:”i-Catcher Console – Web Monitor”
 උත්සාහා කරලා බලන්න.

free webhosting account එකක් සාදා ගෙන අපිට  වෙබ් පිටු අප්ලෝඩ් කරන හැටි...

මුලින්ම කිව්වොත් මේ පොස්ට් එක දාන්නේ හොර වෙබ් පිටු අප්ලෝඩ් කරන හැටි කියලා දෙන්න කියලා ඉල්ලීමක් ආපු නිසා...
මුලින්ම අපි බලමු free web hosting දෙන වෙබ් සයිට්ස් මොනවද කියලා
මෙන්න මේ ව‍ගේ සයිට්ස් ගොඩක් තියනවා...ඒත් පහසුම වගේම අපේ වැඩේට ගොඩක් ගැලපෙන්නේ www.000webhost.com
ඒ මොකද කියනවනම් අනිත් සයිට්ස් වල නීති ගොඩක් තදයි.අපි phishing page එකක් upload කරපු ගමන් එයාල අපේ account එක cancel කරනවා.ඒත් 000webhost වල මෙහෙම cancel වෙන්න ගොඩක් කල් යනවා.එතකොට අපිට අපේ වැඩේ කරගෙන ඉවර කරන්න පුලුවන්.
දැන් මම කියල‍ දෙන්නම් 000webhost වල account එකක් හදන විදිහ
මුලින්ම මම කියනවා අපි ලංකාවේ විදිහට ගිහින් මේක හදව්වොත් අපේ account එක active වෙන්නෑ...කෙටියෙන් කිව්වොත් සුද්දෝ ලංකාවේ අපිව ගනන් ගන්නෑ...
ඉතින් ඒ නිසා අපිට පිටරට ip address එකක් භාවිත කරන් සිදු වෙනවා...
ඒ නිසා මුලින්ම hidemyass යන්න
දැන් රූපයේ පෙන්වා ඇති ආකාරයට advanced options වලින් server එක ලෙස USA සහ IP Address එකට ඔයා කැමති IP Address එකක් තොරන්න.
දැන් උඩින් තියන address bar එකේ http://www.000webhost.com/order.php ලෙස ටයිප් කර Hide My Ass! බටනය ඔබන්න.
දැන් ඔයාට රූපයේ පෙන්නලා තියනවා වගේ ෆෝම් එකක් ෆිල් කරන්න එයි...
ඒක ෆිල් කරලා account එක හදා ගන්න.(subdomain එකක් භාවිත කරනවා නම් වඩාත් හොදයි)
දැන් ඔයාලට account එකක් හදා ගන්න පුලුවන් වෙන්න ඇතිනේ...දැන් www.members.000webhost.com ගිහින් ඔයාගේ අකවුන්ට් ඒකට ලොග් වෙන්න...

දැන් ලොග් වෙන්න හදද්දි hide my ass එකෙන් යන්නේ නැතුව කෙලින්ම browser එකෙන්ම යන්න.ඒක ගොඩක් වැදගත්.
ඔයා දැන් ලොග් වෙන්න හදන්නේ ලංකාවේ ip address එකකින් නිසා ලොග් වෙද්දී පොඩි security චෙක් කිරීමකට ලක් වෙනවා.ඒ කිව්වේ e mail එකක් confirm කරන්න වෙනවා..
ඒක කන්ෆර්ම් කරාම ඔයාගේ අකවුන්ට් එකට ලොග් වෙයි...
මේ රූපේ තියෙන්නේ මගේ account එකට ලොග් වෙලා
දැන් actions යටතේ තියන "Go to CPanel" වෙත යන්න..
දැන්  File Manager වලට යන්න
දැන් එකේ තියන Public html ෆෝල්ඩරය ඇතුලට යන්න...
දැන් ඔතන උඩින් තියෙන්නේ Upload කියලා..ඒක ක්ලික් කරාම Upload කරන්න ඕන ෆයිල්ස් තෝරන්න එයි...එතනින් ෆයිල්ස් තෝරලා submit කරන්න...දැන් වැඩේ ගොඩ...
දැන් ඔයාගේ හොර පේජ් වල URL තීරනය වෙන්නේ ඔයාගේ account එකේ domain එක අනුව...
ඒ කියන්නේ මගේ account එක හැදුවේ www.shanaka995.tk කියන URL එකට...ඉතින් මම facebook.html පේජ් එක upload කරොත් එකේ URL එක වෙන්නේ www.shanaka995.tk/facebook.html 

Thursday, May 23, 2013

. Google Search එකෙන් FUN

Sinhla-Blogs
ටික කාලයක් පෝස්ට් මොකුත් ලියන්න බැරිවුනා. ඒ නිසා අද අරගෙන ආවා පොඩි පෝස්ට් එකක්. අපි හැමදාම ගූගුල් සර්ච් කරනවනේ. ඉතින් මේ ටිකත් කරල බලන්න.
Do a barrel roll
  • ගූග්ල් එකට යන්න. මෙන්න මේ වචනේ Do a barrel roll ටයිප් කරල Enter ඔබන්න.

Zerg rush

  • ගූග්ල් එකට යන්න. මෙන්න මේ වචනේ Zerg rush ටයිප් කරල Enter ඔබන්න.
  • තත්පර 10ක් ඉන්න. 
Google Gravity trick
  • ගූග්ල් එකට යන්න. මෙන්න මේ වචනේ Google Gravity trick ටයිප් කරල Enter ඔබන්න.
  • Search Results වලින් මුලින්ම තියන ලින්ක් එක ක්ලික් කරන්න.
 Let me Search it for google
  • මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න. අවශ්‍ය දේ ටයිප්කරල Google Search ඔබන්න.
  • ලැබෙන ලින්ක් එක කොපි කරලා. ඒ ලින්ක් එකට ගිහින් බලන්න.
Annoying Google
  • මෙන්න මේ සයිට් එකට ගිහින් අවශ්‍ය දෙ ටයිප් කරන්න.
Titl And Askew
මුලින්ම මේ වචනේ titl ගූගුල් එකෙන් සර්ච් කරන්න. ඊට පස්සෙ askew මේ වචනේ සර්ච් කරන්න.

go to google now

free calls අන්තර්ජාලයෙන් නොමිලේ ඇමතුම් මොබයිල් ෆෝන් වලට...

go to
ආසයිනේ නොමිලේ ඇමතුම් ගන්න. නොමිලේ දෙනවා නම් ඉතින්... මෙන්න ඒනම් අන්තර්ජාලයෙන් නොමිලේ ඇමතුම් ගන්න පුලුවන් ක්‍රම කිහිපයක්. මේව ඉතින් අන්ලිමිටඩ් කෝල්ස් නෙමේ හරිද?
 මම දැන් වෙබ් අඩවි ටිකක් කියන්නම්.  හරි ඒ නම් පටන්ගමු.

Evaphone

 
go to this site click hereමේ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න. දවසකට ඕනෙම් රටකට 2  කොල් ගන්න පුලුවන්. වැරදිලා වටහ ගන්න එපා. දවසට කෝල් 2යි. ඒ වගේම එක එක රටවලට එක එක ප්‍රමාණයේ ෆ්‍රී මිනිට් තියනවා. ගිහිල්ලම බලන්නකෝ. කෝල් ගන්න කොට මයික්‍රපෝන් එක ඔන් කරල අලෝ කරන්න.

කෝල් ගන්න කලින් රෙජිස්ටර් වෙන්න වෙනවා. රෙජිස්ටර් වෙන එක ලේසි.. ඕනෙනම් අයිපී එහෙම මාරු කරල අකවුන්ට් කිහිපයක් එහෙම හදගෙන වැඩියෙන් කතා කරන්න. ඒක ඔයගොල්ලන්ගේ දස්කම....

Volium

go to volium.com
මේකෙ මුලින්ම අපි රෙජිස්ටර් වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕනෙම රටකට විනාඩි 5ක් නොමිලේ ඇමතුම් ගන්න පුලුවන්.එක අකවුන්ට් එකක් රෙජිස්ටර් වීමෙන් ලෙබෙන්නේ විනාඩි 5ක් පමණි.  ඕනෙනම් ඊමෙල් 5ක් විතර හදල මාට්ටු නොවෙන්න විනාඩි 25ක් කතාකරන්න. ඒක ඔයාලගේ දස්කම්.

Computer Tricks In Sinhala | NotePad භාවිතයෙන් වයිරස් එකක් හදමු. CD/DVD Drive එක දිගටම එලියට පනින්න. 100% වැඩ. ට්‍රයි එකක් දීල බලන්න


මේකේ වයිරස් එකක් කිව්වට VBS SCRIPT එකක්. මේකෙන් පරිගණකයට කිසිම හානියක් වෙන්නේ නෑ. මේක මම් මගේ ලැප් එකේ ට්‍රයි කරල බලලා වැඩ කරල කිසිම අවුලක් වුනේ නැති නිසා තමා මේ ට්‍රික් එක බ්ලොග් එකේ දාන්න හිතුවේ.  මේකෙන් වෙන්නේ ඔයාලගෙ සීඩී/ඩ්වීඩි ඩ්‍රයිව් එක එක දිගට ඕපන් එන එක. ඒ කිව්වේ ඔයාලා ඒක ඇතුලට දැම්මම අයෙත් එලියල පනිනවා.  මේක නවත්තට හැටිත් මම කියලයි තියෙන්නේ.

  • Notepad Open කරගන්න.
  • යට තියන කෝඩ් එක එකේ දාගන්න.                                                                                                Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
    Set colCDROMs = oWMP.cdromCollection
    do
    if colCDROMs.Count >= 1 then
    For i = 0 to colCDROMs.Count - 1
    colCDROMs.Item(i).Eject
    Next
    For i = 0 to colCDROMs.Count - 1
    colCDROMs.Item(i).Eject
    Next
    End If
    wscript.sleep 5000
    loop
                                                                                                                                                                                           දැන් anything.vbs කියල save කරන්න.
     ඒක ඕපන් කරල බලන්න.
  • Ctrl + Alt + Delete ඔබල Task Manager ඕපන් කරගන්න.
  • Process යටතේ wscriptයන්න තොරා End Process කරන්න        

වැඩේ එච්චරයි. වැඩිපුර ෆන් එකක් ගන්න ඕනේ නම් පහත පියවර අනුගමනය කරන්න. 
(ඔබ කරන ගොන් වැඩවලට මම වගකියන්නේ නෑ...:පී)

  • යන්න Internet Cafe එකකට , පාසලේ කොම්පියුටර් ලැබ් එකට, හෝ යාලුවාගේ පරිගණකය ගාවට..
  • මේ Script  එක ඒ පරිගණ්කයේ කොහේහරි හංගන්න. (Local Disk, My Music or anywhere. But not Desktop)
  • කොපි කරපු ෆයිල් එක Right Click කර Send To >>> Desktop කරන්න. 
  • එකේ ඇති Shortcut එක Rename කරන්න (Games Folder Mozilla Firefox, Internet Explorer, Chrome,  වගේ නමකට )
  • අදාළ නමට Right Click>>> Properties>> Custom>>>Change Icon ගිහින් Icon එක මාරු කරන්න.