Thursday, May 23, 2013

free calls අන්තර්ජාලයෙන් නොමිලේ ඇමතුම් මොබයිල් ෆෝන් වලට...

go to
ආසයිනේ නොමිලේ ඇමතුම් ගන්න. නොමිලේ දෙනවා නම් ඉතින්... මෙන්න ඒනම් අන්තර්ජාලයෙන් නොමිලේ ඇමතුම් ගන්න පුලුවන් ක්‍රම කිහිපයක්. මේව ඉතින් අන්ලිමිටඩ් කෝල්ස් නෙමේ හරිද?
 මම දැන් වෙබ් අඩවි ටිකක් කියන්නම්.  හරි ඒ නම් පටන්ගමු.

Evaphone

 
go to this site click hereමේ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න. දවසකට ඕනෙම් රටකට 2  කොල් ගන්න පුලුවන්. වැරදිලා වටහ ගන්න එපා. දවසට කෝල් 2යි. ඒ වගේම එක එක රටවලට එක එක ප්‍රමාණයේ ෆ්‍රී මිනිට් තියනවා. ගිහිල්ලම බලන්නකෝ. කෝල් ගන්න කොට මයික්‍රපෝන් එක ඔන් කරල අලෝ කරන්න.

කෝල් ගන්න කලින් රෙජිස්ටර් වෙන්න වෙනවා. රෙජිස්ටර් වෙන එක ලේසි.. ඕනෙනම් අයිපී එහෙම මාරු කරල අකවුන්ට් කිහිපයක් එහෙම හදගෙන වැඩියෙන් කතා කරන්න. ඒක ඔයගොල්ලන්ගේ දස්කම....

Volium

go to volium.com
මේකෙ මුලින්ම අපි රෙජිස්ටර් වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕනෙම රටකට විනාඩි 5ක් නොමිලේ ඇමතුම් ගන්න පුලුවන්.එක අකවුන්ට් එකක් රෙජිස්ටර් වීමෙන් ලෙබෙන්නේ විනාඩි 5ක් පමණි.  ඕනෙනම් ඊමෙල් 5ක් විතර හදල මාට්ටු නොවෙන්න විනාඩි 25ක් කතාකරන්න. ඒක ඔයාලගේ දස්කම්.

No comments:

Post a Comment