මෙන්න මෙහමයි , ඒ ඇප් එක පෙන්නේ. ( පහල පින්තුරයේ පෙන්වා ඇත. ) [ පින්තුරය පැහදිලි නැත්නම් , පින්තුරය මත ක්ලික් කරන්න. ]
රතු පාට ඊතලයේන් පෙන්වා කොටස තමයි , අපේ මේ වැඩේට ආදාල.
1. ) මුලින්ම මේ පහල ලින්ක් එක ක්ලික් කරන්න.
මේක Facebook App එකක්. ඔය link එකට ගියාම ඔයාලගෙන් අහනවා, ඔයාලගේ public profile details පාවිච්චි කරාට කමක් නැද්ද කියලා. ඒක okay කරන්න. ( පහල පින්තුරයේ පෙන්වා ඇත. ) [ පින්තුරය පැහදිලි නැත්නම් , පින්තුරය මත ක්ලික් කරන්න. ]
මෙන්න ලින්ක් එක - http://apps.facebook.com/
2. ) දැන් හරි.
දැන් ඔයාලට පෙනේවි කව්ද Online ඉන්නේ කියලා.
ඔතනින් රතු පාට රවුමක් තියෙන්නේ, ඇත්තටම Online ඉන්න අයයි.
අළු පාට අර්ධ රවුමකින් පෙන්නන්නේ Online ඉදගෙන Offline දාගෙන ඉන්න කට්ටියයි !!
( පහල පින්තුරයේ පෙන්වා ඇත. ) [ පින්තුරය පැහදිලි නැත්නම් , පින්තුරය මත ක්ලික් කරන්න. ]
කොහොමද වැඩේ ?? එලනේ !! :D
දැන් ඉතින් FaceBook එකට Online ඇවිල්ලත් Offline දාගෙන ඉන්න යාලුවෙක්ට මෙන්න මෙහම Message එකක් යවන්න.
" ආ , මචෝ , උබ මොකද මේ Offline දාගෙන ?? "
ඊට පස්සේ මේ Message එක දැකපු යාලුවට , මුකුත්ම කියවෙන්නේ නැති වෙවි.. :p
මේ ට්‍රික් එක පට්ටේටම වටිනවා නම් , Comment එකකුත් දාගෙනම යන්න.
No comments:
Post a Comment