මේකෙන් ඔයාට ඕනම windows
operating system එකක administrator,user
password කඩන්න පුලුවන්.කරන්න තියෙන්නේ මෙච්චරයි.මුලින්ම ඔය
software(image) එක download කරගන්න.CLICK HERE
ඊට පස්සේ ඔය image එක cd එකකට burn කරගන්න.දෑන් cd එකෙන් computer එක බූට්
කරන්න.
ඊලගට ඔයගේ computer එකේ තියෙන windows operating systems ටික
වෑටෙයි.windows operating systems ටික කිව්වේ dual boot එහෙම දාලා තියෙන
කට්ටියට.ඔයා එතනින් එකක් select කරම operating system එකේ තියෙන user
accounts,administrator ඔක්කොම වෑටනෙවා.ඊට පස්සේ ඔයාට කෑමති account එකක්
තෝරලා password remove කරන්න පුලුවන්.
1) burn the image to the cd/dvd.
2) then restart the pc.
3) Wait untill it asks any thing from you .
4) Remove the password of the admininstrator.
5) Enjoy..
පටිට නනේද' මම ගියා
No comments:
Post a Comment