Dance කරන Keyborad LED Light 3
ආයුබෝවන් . අද ලිපියෙන් කියන්න යන්නේ පොඩි
ෆන් වැඩක්. මේකෙන් වෙන්නේ ඔයාලගේ කීබෝර්ඩ් එකේ CapsLock, NumLock, Scroll
Lock ලයිට් 3 ඩාන්ස් කරන එක. කරලම බලන්න.
ඒ නම් වැඩේ පටන් ගමු.
- Start > Notepad යන්න.
Set wshShell =wscript.CreateObject("WScript.Shell") do wscript.sleep 100 wshshell.sendkeys "{CAPSLOCK}" wshshell.sendkeys "{NUMLOCK}" wshshell.sendkeys "{SCROLLLOCK}" loop
- උඩ දාල තියන කෝඩ් එක දාන්න.
led.vbs කියල Save කරන්න. කොහොමද FUN 1
No comments:
Post a Comment